Friday, August 14, 2015

පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නවා කීම ගැන සතුටුයි! , මෛත්‍රීපාල බලාපොරොත්තු නොවූ පිළිතුරක් මහින්දගෙන්...

මෛත්‍රීපාල සිරිසේන මහතා පිටු 5 කින් එවන ලද දීර්ඝ ලිපියට මහින්ද රාජපක්ෂ මහතා වාක්‍ය 6 කින් පිළිතුරක් ලබා දී ඇත.

mahinda letter

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා එවන ලද එම ලිපිය ගැන මහින්ද රාජපක්ෂ මහතා කඩවත පැවැති රැළියේදී වචන කිහිපයක්ද දැක්වූයේය.


යාලුවන්ටත් බලන්නට Share කරන්න.